Monday, August 27, 2012

සුපිරි තවත් ඇනිමෙසන් එකක්

යාලුවනේ ගොඩාක් කාලයක් කොම්පියුටරේ අල්ලන්නත් බැරි උනා මොකද වැඩ වැඩි නිසා ඔන්න මම අද ගෙනවා තවත් ඇනිමේසන් 1ක්

මෙක මම කලින් දාලතියෙන ඒවට වැඩිය  ටිකක් හොද 1ක් ඔයාලත් දාගෙනම බලන්න මෙක strat menu , topup menu,new windows open කරනකොටත් වැඩ කරනව මම දාගත්තා ඔයාලත් දා ගත්න සුපිරි ඔන්න මම දාගත්ත 1එ screen shot 1ක් තියෙනව බලන්න

මෙකේ එච්චර ලොකු 1ක් නෙමේ MB 16 තමා තියෙන්නෙ ඔන්න එහෙනම් බාගන්න link 1 

https://docs.google.com/open?id=0Bx7yZhV6zVrhb201aHhqU0xlYUE

2 comments: