Monday, July 16, 2012

start menu amination

යාලුවනේ මෙන්න අද ගෙනාවා තවත් සුපිරි එකක්

 මේක තමන්ගේ පරිගනකය ලස්සනට තියාගන්න කැමති අයට තමයි

  දැන් දන්නවා ඇති මොකක්ද මේ කියන්න හදන්නේ කියලා

  මෙක animation එකක් නිකන් ඇනිමේෂන් එකක් නෙමේ මෙක start menu amination එකක් 

මෙන්න මෙ වගේ

හොදයිද එලකිරි වගේ වැඩ

එච්චර ලොකු එකක් නෙමේ දාගෙනම බලන්නකො

බලලා හොදයිනම් කියන්නකො


https://docs.google.com/open?id=0Bx7yZhV6zVrheFczSVpiME14Yzg





තව දේවල් පස්සේ දෙන්නම් 

Sunday, July 15, 2012

nimi visuals

මෙක මගේ පලවෙනි පොස්ට් එක 

ඉස්සෙල්ලම පොඩි එකක් දැම්මා කියලා තරහා වෙන්න එපා හොදේ


                 මේ කෙන් ඔයාලට පුලුවන් ඔයාලගේ පරිගණකයේ EFFECTS සුපිරියටම හදාගන්න මෙන්න මේ විදිහට 
   
 කැමතිද මේ විදිහට  හදාගන්න මේ EFFECTS විතරක් නෙමේ තවත් මෙකේ තියෙනවා
ඔබත් දාගෙන රස විදින්න
මෙක Win XP වගේම Win 7 වලටත්  වැඩ


මෙන්න දාගන්න දාගෙන කොහොමද කියලා කියන්න

https://docs.google.com/open?id=0Bx7yZhV6zVrhMUM0RTAzS3lRNFE


කොමෙන්ටුවකුත් දාල යන්න අමතක කරන්න එපා හොදේ

ආයුබෝවන්

යාලුවනේ මම  මෙක ටිකෙන් ටික තමා හදන්න වේන්නේ එක නිසා තරහ වෙන්න එපා පුලුවන් විදිහට ඔයාලට මම දන්න දේවල් මම ලග තියෙන දේවල් දෙන්නම් හොදේ